Pages

Sunday, July 29, 2012

මං ගැන

මොනවා ලියන්නත් කලින් මං කවුද, මොනාද කරන්නේ දැන ගන්න ඔනේ නේ. එත් මගේ සැබැව නම්  ඒ කියන්නේ උප්පැන්නේ තියන නම කියන්න බැ. ඉතින් මාව හදුන්වන්නම් ජෙඩි (JD) කියල. ඉතින් මේ සයිබරෙට මන් අලුත් කෙනෙක් නම් නෙමේ එත් මන් දන්න දේවල් නම් ගොඩක් නැ. එකට හේතු දෙකක් තියනවා. එකක් කඩ්ඩ. අනික වෙඩිය සයිබරේ සැරිසරන්නේක් නොවිම ( ඒ දැන්.) මන් ඉස්සෙල්ලාම ස්යිබරේ සැරිසැරුවේ 2002 වගේ කාලේ. ඒ 64 මොඩම් එකකින්. එකත් කරේ වැල බලපු එක, අනික යාහූ ගෘප්ස් වල පින්තුර බලපු එක වගේ දේවල් . එක පාරක් ග්‍රීන් කාර්ඩ් එකකට ඇප්ල්යි කරා නිකන්. මටත් ඉති ගානක් නැ , මෙන්න දවසක් මගේ ජංගමෙට කොල් එකක් ආපි ඇමෙරිකවෙන් මොනා කිව්වද කියල නම් තෙරුනේ නැ කට් කරල නිකා හිටියා. ජංගමයක් මන් ගත්තේ මගේ පලවෙනි අදරේ නිසා ඒ 2001 බොශ් කියල පත එකක් එකට මුලු සිම් එකම දාන්න ඔනේ ( දැන් දාන්නේ පොඩි චිප් එක විතරනේ) ඊට පස්සෙ එරික්සන් ටි10 එක, එල .
පස්සේ කාලේ ADSL දුන්න ගමන් මාත් ගත්ත. එතකොට මන් පොඩි පහේ පරිගණක ආශ්‍රිත පොඩි වියාපරයකට අත ගහල හිටියේ. අවුරුදු දෙකක් විතර යනකන් මුනුපොත ගැනවත් උනන්දුවක් තිබ්බේ නැ එක නිකන් විකාරයක් වගේ. හැබැයි පුරුදු වෙලා හිටියා චැට් රුම් අස්සේ රින්ගන්න. එක ෆන්. ඔය කාලේ යුද්දේ තිබ්බා නේ. කවුරුත් දන්නවා ඇති යාහු මැසෙන්ජර් එකේ චැට් රුම්. ඔකේ රැ 7න් පස්සේ කට්ටියක් සෙට් උනා. ඔතන හිටියා LTT එකට සපොර්ට් කරපු දෙමල වගේම කෙල්ලො හොයාගෙන ආපු තම්බි, අපිට තිබ්බා ශ්‍රි යුනිට් කියල එකක් ඔකේ හිටපු සෙට් එක කරේ රැ 12 විතර වෙනකන් අරුන්ව බයිට් කරපු එක (අමු සිංහලෙන් මාත් ගොඩක් ඉගෙන ගත්තා)  ඉතින් ඔක මගේ සයිබර් කතාව.

පස්සේ කාලේ ජිවිතේ මුන දුන්න අමිහිරි අත්දැකිමක් නිසා බුකියට සෙට් උනා. එතනින් අදුන ගත්ත කිහිප දෙනෙක් මගේ ජිවිතේට හයියක් උනා. එදා මෙදා තුර ජිවිතේ කාටත් වගේ මටත් ගොඩක් දේවල් වලට මුන දෙන්න සිදුවුනා.  එක බ්ලොග් එකක ඒ කතාවක් මන් ලිව්වා. ආයෙත් මට ලියන්න ඔනේ කියල හිතුන නිසා මෙක පටන් ගත්තා එක හිතට ලොකු නිදහසක් වෙවි කියල හිතනවා.

ඉතින් හැමොම මට හයියක් වෙවි කියල හිතනවා.

මම මගේ රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියන එකේක්.

1 comments:

  1. මේක කලිනුත් කියෙව්වා වගේ මතකයි. සුබ පැතුම් ඈ.. ජය...

    ReplyDelete

කවුන්ටරේ

free counters 2012.07.29

Total Pageviews

Popular Posts

මං ගැන

My photo
Kandy, Central, Sri Lanka
මං ගැන http://jivitayata.blogspot.com/2012/07/blog-post_29.html
Powered by Blogger.

Labels

About